Empty Ad
AFC Banner

කොළඹ – මඩකලපුව ප්‍රධාන මාර්ගය සැහැල්ලු වාහන ධාවනයට යළි ඇරේ

කොළඹ – මඩකලපුව ප්‍රධාන මාර්ගය සැහැල්ලු රථ වාහන ධාවනය සඳහා යළි විවෘත කර තිබෙනවා.

පැවති අයහපත් කාලගුණය සහ මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් කොළඹ – මඩකලපුව ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටව පැවතියා.

මේ හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ එම මාර්ගයේ සැහැල්ලු රථ වාහන ධාවනය අවසර ලබා දී තිබුණේ නැහැ.

කෙසේ වෙතත් පැවති අයහපත් කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් පහව යාමත් සමඟ ඊයේ (29) පස්වරුවේ සිට යළිත් එම මාර්ගය සැහැල්ලු වාහන සඳහා විවෘත කරනු ලැබුවා.

මේ අතර ඊයේ (29) උදෑසන එම මාර්ගය බර වාහන ධාවනය සඳහා ද විවෘත කිරීමටයි පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකය සහ පොලීසිය කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍යවේදී පෝද්දල ජයන්තගෙන් වසර ගණනාවකට පසු ආන්දෝලනාත්මක හෙළිදරව්වක් #pasku
06:36
Video thumbnail
කොහොමද අපි හරියටම අභියෝගවලට මුහුණදෙන්නේ ?
05:11
Video thumbnail
හැමදාම දිනපු මාලිමාව දසත කස්තිරමේ ඇපත් නැතුව පැරදුනාද ?
12:05
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම නීතීඥ උපුල් අබේවික්‍රම සහ සජබ පා.ම නීතීඥ අජිත් පී. පෙරේරා සහභාගිවන කස්තිරම
01:36:04
Video thumbnail
මාලිමාවේ රෙදි ඔළුවෙන් ගලවපු සජබයේ අජිත්
07:23
Video thumbnail
කාලෙකට පස්සේ ඩී.වී චානක දුම්මලවරම අතට ගනී
02:47
Video thumbnail
කවුරුත් නැතුව තනියම ගේමට බැස්ස නියෝජ්‍ය ඇමති සුන්දරලිංගමි ප්‍රදිප්
02:02
Video thumbnail
කිරිඇල්ලගේ දුව අස්ගිරියට - මල්වතු විහාරයට යයි
14:41
Video thumbnail
ලක්ෂ 1740ක් වියදම් කරලා හදපු උගේ අප්පගේ ඇඩ් එක
03:31
Video thumbnail
06කට මරණ දඬුවම - පවුලේ හිතවතුන් උසාවි බිම දෙවනත් කරයි
02:11

?