විපක්ෂ නායක අසුනේ වාඩිවීම ගැන මන්ත්‍රී අර්චූන රාමනාදන් සමාව අයදියි (වීඩියෝ)

10 වන පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය ආරම්භයේ දී පාර්ලිමේන්තු විපක්ෂ නායක අසුනේ අසුන් ගැනීම සම්බන්ධයෙන් තමා සමාව අයැද සිටින බව යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චූන රාමනාදන් පවසනවා.

දසත ඕපන් හාට් වැඩසටහනට සජීවීව අද (23) එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

වැඩසටහන සම්පූර්ණයෙන් නරඹන්න.

  1. The only thing I can say to this mental Doctor is, you sound like bit off and sound like you are delusional.
    I suggest any patient who consulted this delusional doctor must immediately seek second opinion as this guy is not reliable and seems to be unwell.
    Ousted politicians carried out same silly moron politics and was vehemently failed, and end of the day chuck them into garbage bin.
    Sooner than later this delusional person also end up in garbage.

  2. ඉතාම හොදයි , U turn එකට. නමුත් මන්ත්‍රීකම නීතියානුකුලව අහෝසි වෙයි. රාජිතට වගේ රජයේ රැකියායක යෙදී සිටින නිසා.

  3. ස්තුතියී දොස්තර මහත්මයා අපේ ඉස්කෝලේ නම මතක් කරාට.මහනුවර මහමායා බාලීකාව..ඔබේ හිතේ තියෙන හොඳ යහපත් සිතුවිලි අපේ රට වෙනුවෙන් ජය ගන්න ලැබේවා.තෙරුවන්සරණයී 🙏කතිකාව මෙහෙයවු මල්ලීටත් ස්තුතියි ඔබ සියල්ල ඉවසිමේන් පැහැදිලිව ඉදිරියට ගෙනියන්න අවස්ථාව සලසා ගෙන හිටියාට.ගුරුවරියන් පෙර පාසල් ගුරුවරියන් පුහුණු කරන කෙනෙක් විදිහට මට තාම බැරි උනේ යාපනයට යන්න විතරයි.දොස්තර මහත්මයා කැමති නම් මට පුලුවන් මගේ දැනුම දීලා ඔවුන්ව ඉදිරියට ගෙනියන්න.ස්තුතියි.