ගොඩගන්න යන වේයන්ගොඩ නිධානය ගැන පුරාවිද්‍යා ඇමති කී කතාව

ආගමික හා පුරාවිද්‍යා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිමිදුම සුනිල් සෙනෙවි ඊයේ (22) පස්වරුවේ මීරිගම මිණිඔළුව ශ්‍රී විද්‍යාවාස පිරිවෙන් මහා විහාරය වෙත පැමිණියා.

ඒ, රාමඤ්ඤ මහා නිකායේ මහා නායක මකුලෑවේ විමල නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගැනීම වෙනුවෙන්.

මහ නා හිමියන් බැහැදැකීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

මේ වනවිට ගොඩගැනීම ආරම්භ කර ඇති වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ නිධානය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ ස්ථාවරය පිළිබඳව එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් අධ්‍යයනයකින් තොරව ප්‍රකාශයක් ලබාදීම අපහසු බවයි.

ඒ, අනුව මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමෙන් පසු ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක් ආශ්‍රිතව සඟවා ඇති බව කියන නිධානයක් සොයා අධිකරණ නියෝගයක් මත පෙරේදා කැනීම් කටයුතු ආරම්භ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
39
+1
17
+1
120
+1
8
+1
10
+1
12
+1
13
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
00:00
Video thumbnail
පච අනුර අපිට එපා - තිස්සකුට්ටි පාරට බහී
01:52
Video thumbnail
අල්ලස් කොමිසමට ආ මෛත්‍රී එළියට ඇවිත් කිව්ව අමුතු කතාව
16:41
Video thumbnail
"හොර හැත්ත ආවොත් හොඳට සලකලා යවන්න"..සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි..
05:22
Video thumbnail
හොරා ඉන්නේ ආණ්ඩුව ඇතුලේ - නාමල් හොඳම පදෙන් ආම්තයි
04:42
Video thumbnail
මාංචු කුට්ටම අරන් එන්න.."ඇයි සර් එහෙම කරන්නේ ?"..එන්න එපා මෙතන වැඩිය දඟලන්න..
05:30
Video thumbnail
හැකර්ව යවලා සල්ලි ඉස්සුවේ මහින්ද රාජපක්ෂ..?
03:37
Video thumbnail
පිටින් ආපු එවුන් JVP කාරයන්ට කොකා පෙන්නලා තියන්නේ
12:11
Video thumbnail
ක්‍රීඩා ගුරුවරයා කාටත් හොරා දුන්න ගේම මාට්ටුවෙයි.."මේ බලපන් මේකා ඉස්කෝලේ සර් කෙනෙක්ලු"
01:13
Video thumbnail
හර්ෂ දැඩි තීන්දුවක් ගනී - මුදල් ලේකම්ව කැඳවනවා
02:38