පවුලක ජීවිත බේරූ බලු සුරතලා (වීඩියෝ)

පැවති අයහපත් කාලගුණයත් සමඟ දොඩංගොඩ, ගමගොඩ, වත්තෙගෙදර ප්‍රදේශයේ පිහිටි නිවසක අද (29) අලුයම් කාලයේ අසල තිබූ දෙල්ගසක් කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් අනතුරින් නිවසේ සිටි පුද්ගලයින්ට කිසිඳු හානියක් සිදුව නොමැති අතර, නිවැසියන්ගේ ජීවිත බේරාගෙන ඇත්තේ නිවසේ සුරතලයට ඇති කළ සුනඛයා බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

නිවෙස් හිමියා පවසන්නේ අද (29) අලුයම් කාලයේ තමන් නිදා සිටිය දී සුනඛයා කාමරයේ ඇඳ ළඟට පැමිණ මදුරු දැල කටින් ඉරාදමා තමාගේ සරමෙන් ඇද තමන්ව අවිදි කළ බවයි.

පසුව තමන් දරුවන් සහ බිරිඳ නිදාසිටි කාමරය වෙත ගිය බවත් එම කාමරයට ගොස් සුළු වේලාවක් ගතවන විට දෙල් ගස තමා නිදාසිටි කාමරයට කඩා වැටුණු බවයි නිවෙස් හිමියා සඳහන් කළේ.

ඒ, මොහොත වන විටත් නිවසේ සියලු දෙනාම සුනඛයාගේ හැසිරීම නිසා අවදි වී සිට ඇති අතර, ඒ හේතුවෙන් තමන්ගේ ඇතුළු පවුලේ අනෙකුත් සාමාජිකයින්ගේ ජීවිත බේරාගැනීමට හැකි වූ බව නිවෙස්හිමියා වැඩිදුරටත් පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22