පාස්කු ප්‍රහාරය ගැන තවත් කරුණක් අනාවරණය වෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්වන නඩු කටයුතු මේ වනවිටත් විභාග වෙමින් පවතින බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධ තවත් කරුණක් මෑතක දී අනාවරණය වූ බවයි වැඩබලන පොලිස්පතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

ඒ අනුව එම අනාවරණය වූ කරුණ ඔස්සේ විමර්ශනයක් සිදුකරන බවයි තඹුත්තේගම අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ.

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පුළුල් කරමින් වින්දිතයන් සඳහා සාධාරණයක් ඉටු කිරීම වෙනුවෙන් පරීක්ෂණ කටයුතු රාශියක් ආරම්භ කර ඇති බවත් වැඩබලන පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

  1. සිංහල හා දමිල ජනතාව එලිපිටම සංහාරය කල ලංකාවේ isis අන්තවාදී ත්‍රස්තවාදීන් ගේ “පාස්කු බෝම්බය ” ලංකාව ඇෆ්ගනිස්තානය කීරීමේ ඉරාන-පලස්තීන අන්තවාදී ත්‍රස්තවාදය රාජ්‍ය යන්ත්‍රණයට හා දේශපාලනයට රිංගා රටට හා සිංහල හා දමිල ජනතාවට කල එෛතිහාසික විනාශය පෙන්නුම් කරනු ඇත. මහජන සුරක්ෂිත භාවය සදහා එය රටට අණාවරණය කර පරාජය කීරීමට අවශ්‍ය කටයුතු කීරීමට ශ්‍රී ලංකා පොලීසියට හැකි වේවා !!!!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02