spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාව පැරදූ දකුණු අප්‍රිකාවට කඩුළු 5ක ජයක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අද (30) පැවති ඉන්දියා -දකුණු අප්‍රිකා අතර තරගය ජය ගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

ඉන්දීය පිළ පරාජය කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ කඩුළු 5 කිනි. .

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 133ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් පන්දුවාර 19 පන්දු 3ක් අවසානයේ කඩුලු 5ක් දැවී අදාල ඉලක්කය පසුකර යෑමට සමත් වුණා.

මේ අනුව දකුණු අප්‍රිකාව එම කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?