මහින්දගේ නිවසේ උණුසුම් තත්ත්වයක්

පොදුජන පෙරමුණ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ නිල නිවසේදී පැවැත්වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ඡාවෙන් පසු උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වනවා.

එහි දී අමාත්‍ය කංචන විජේසේකර සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ අතර ගැටුමක් ඇතිවීමේ තත්ත්වයක් උද්ගතවූ බවයි වාර්තා වන්නේ.

‘රනිල්ගේ දරුවෝ වගේ’ කියමින් එරන්ද ගිනිගේ එම අවස්ථාවේ විහිළු කර ඇති අතර කෝපයට පත් අමාත්‍යවරයා ඔහුට පහරදීමට උත්සහ කළ බවයි පක්ෂයේ ආරංචි මාර්ග කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14