දත් කැක්කුමට රෝහල් ගත වූ හංසිකා නිසල දේහයක් ලෙස නිවසට රැගෙන එයි

දත්කැක්කුමක් ඉවසා ගත නොහැකිව රෝහල් ගතකළ තරුණියක් රෝහල් ගත කිරීමෙන් අනතුරුව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් මොරවක ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාතර, මොරවක, පරගල ප්‍රදේශයේ පදිංචිව සිටි හංසිකා නවරත්න නැමැති 29 හැවිරිදි තරුණියක්.

විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු අවසන්ව ගුරුපත්වීමක් බලාපොරොත්තුවෙන් සිටි මෙම තරුණිය වසරක අධික කාලයක සිට වකුගඩු රෝගයෙන් පෙළෙමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මැයට පසුගිය දා දත්වල ඇති වූ වේදනාවක් හේතුවෙන් එය ඉවසාගත නොහැකිව ප්‍රතිකාර සඳහා දෙණියාය රෝහලට ඇතුළත් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහිදී ලබාදුන් එන්නත් සහ අනෙකුත් ප්‍රතිකාරවලින් පසුව පෙරේදා (29) අලුයම ඇය මියගොස් තිබෙනවා.

  1. මේ ඉන්නෙ මගෙ නන්ගි.මේ වගෙ බොරුවට තමන්ගෙ පේජ් රීච් කරගන්න මේවගේ බොරු නිව්ස් දාන්න එපා. මෙයාට එන්නතක් නිසා නැති උනොත් නෑ.වකුගඩු රෝගයක් තිබ්බෙත් නෑ .මේ වගෙ බලු වැඩ කරන්න එපා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21