ගෑස් මිල අඩු කෙරේ

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල අඩුකර තිබෙනවා.

ඒ, අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් ද කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55ක් අඩුකර ඇති බවයි වාර්තා වන්නේ.

කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් අඩුකර ඇත්තේ රුපියල් 23කින්.

මෙම මිල අඩු කිරීම්වලට අනුව නව මිල ගණන් වන්නේ,
කිලෝ ග්‍රෑම් 12.5 රුපියල් 4115
කිලෝ ග්‍රෑම් 05 රුපියල් 1,652
කිලෝ ග්‍රෑම් 2.3 රුපියල් 772



අපගේ නවතම වීඩියෝ පුවත්