දුමින්ද , ලහිරු සහ ජිනරතන හිමිට ඇප (වීඩියෝ)

රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි දුමින්ද නාගමුව, ලහිරු වීරසේකර සහ ජිනරතන හිමියන් හට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (03) දින ඇප ලබා දුන්නා.

පසුගිය මාර්තු 20 වනදා කොළඹ පැවැති විරෝධතාවයක් අතරතුරදී මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබුවා.

පහත දැක්වෙන්නේ ඔවුන් තිදෙනා අධිකරණ භූමියෙන් පිටතට පැමිණෙන ආකාරය සහ එහිදී දැක්වූ අදහස්.