හොර සල්ලි සමඟ අඹුසැමියෝ අල්ලයි

කළුතර, උතුර නාගස් හන්දිය ප්‍රදේශයේ දී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු පහක් සන්තකයේ තබාගෙන සිටි අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (09) පස්වරුවේ මෙම සැකකාර යුවළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

කළුතර නගරය සහ අවට නගරවල බහුල වශයෙන් ව්‍යාජ මුදල් සැරිසරන බවට බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකරන තිබෙනවා.

මෙම අඔුසැමි යුවළ මීට පෙර ද ව්‍යාජ මුදල් සන්තකයේ තබාගැනීම, මුද්‍රණය කිරීම ඇතුළු චෝදනාවලට අගලවත්ත, කළුතර උතුර ,කළුතර දකුණ ඇතුළු පොලිස් ස්ථාන රැසකින්ම අත්අඩංගුවට ගෙන තිබූ යුවළක්.

අත්අඩංගුවට ගැනුණු යුවළ කිතුලාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 සහ 49 යන වයස්වල පසුවන්නන්.

මෙම සැකකාර යුවළ විසින් හොරණ ,පොල්ගස්ඕවිට, කළුතර, මතුගම, පානදුර ආදී ප්‍රදේශ රැසකම මෙම ව්‍යාජ මුදල් ලබා දී භාණ්ඩ මිලදීගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් මෙම අඹුසැමි යුවළ අද (10) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26