සුජීවගේ V8 නඩුව ලබන අවුරුද්දට කල් යයි

රුපියල් කෝටි දහයක් පමණ වටිනා V8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය නීති විරෝධීව එකලස් කළ එකක් බවට චෝදනා ගොනු කර ඇති සුජීව සේනසිංහට එරෙහිව පනවා ඇති නඩුව ලබන 2026 වසරේ ජනවාරි මස 07 තෙක් කල් තැබීමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ අද (01) නියෝග කළා.

මූලික විරෝධතා සඳහා නඩුව කැඳවීම සිදුකළ ද මූලික විරෝධතා ගොනු කර නොමැති බැවින් නඩුව විභාගයට නියම කිරීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තා

නඩුව අද දින කැඳවූ අවස්ථාවේ දී සැකකාර සුජීව සේනසිංහ විවෘත අධිකරණයේ පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54