ගාල්ල, උඩුගම ප්රදේශයේ අද (09) දහවල් කාලයේ සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු 16ක සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජිවිතක්ෂයට පත් වූ අදාළ සිසුවා විසින් පැදවූ යතුරුපැදිය අධික වේගයෙන් පැමිණ කුඩා ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය පවසන්නේ.
වලංගු රියදුරු බලපත්රයක්ද නොමැති අදාළ යටලමත්ත ප්රදේශයේ සිට උඩුගම දෙසට අධික වේගයෙන් මෙම යතුරුපැදිය ඇති බවයි පැවසෙන්නේ.
මෙලෙස ජීවිතක්ෂයට වූ 16 හැවිරිදි ඉමාශ ලක්ෂාන් නැමති සිසුවාට වලංගු රියදුරු බලපත්රයක්ද නොමැති බවයි වාර්තාවන්නේ.
අනතුරින් ඔහු එම ස්ථානයේම මියගිය ඇති අතර උඩුගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණයන් පවත්වනු ලබනවා.














Very pathetic! In vain, parents lost a son. They should not be hasty in riding vehicles prematurely and without having adequate experience in driving and studying the road with possibilities of encounter with other vehicles.
Deepest sympathies to his loved ones!