සිව්වරක් අගමැති වූ ඩඩ්ලි දිවංගත වී වසර 50යි

ශ්‍රී ලංකාවේ සිව් වරක් අග්‍රාමාත්‍ය පදවියට පත් වූ එක්සත් ජාතික පක්ෂයේ නායකයෙකු වූ ඩඩ්ලි සේනානායක මහතා දිවංගත වී අදට වසර 50ක් සපිරෙනවා.

1936 වසරේ සිට 1947 දක්වා දැදිගම රාජ්‍ය මන්ත්‍රීවරයා වූ ඩඩ්ලි සේනානායක මහතා 1947 සිට 1956 දක්වාත් 1960 සිට 1970 දක්වා වසර 27ක් දැදිගම මන්ත්‍රීවරයා ලෙසට ව්‍යවස්ථාදායකය නියෝජනය කළ කෘතහස්ත දේශපාලනඥයෙක්.

1965 සිට 1970 දක්වා රටවැසි සියලු දෙනාටම නොමිලයේ සතිපතා සහල් සලාකය ලබාදුන් සේනානායක මහතා මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ආරම්භ කිරීම, අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය පිහිටුවීම (බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨය) සතර පොහෝ දින නිවාඩුව ලබාදීම, ගොවි හමුදාවක් ආරම්භ කිරීම ආදි ජාතික ආගමික ආර්ථික සේවා රැසක් මෙරටට දායාද කළ නායකයෙක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57