අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු පුද්ගලික නීතිඥ ටොඩ් බ්ලැන්ච්, එරට නව නීතිපතිවරයා ලෙස සෙනෙට් සභාව විසින් තහවුරු කර තිබෙනවා.
නීතිපතිවරයා තහවුරු කර ගැනීම වෙනුවෙන් අද (08) සෙනෙට් සභාවේ පැවති ඡන්ද විමසීමේ දී 50ට 49ක ප්‍රතිඵලයක් මගින් ඔහුගේ පත්වීම අනුමත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.













