අද පැවැත්වෙන පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට සිසුන් 294,089 දෙනෙක්

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (09) දිනයේ දී දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723ක පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා සිසුන් 294,089 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර ඒ අතරින් සිසුන් 220,366 දෙනෙක් සිංහල මාධ්‍යයෙන් ද, තවත් සිසුන් 73,723 දෙනෙක් දෙමළ මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

උදෑසන 09.30ට විභාගය ආරම්භ වීමට නියමිත බැවින් විභාගය සඳහා පෙනී සිටින සිසුන් උදෑසන 09.00 වන වන විට විභාග ශාලාවේ අසුන් ගෙන සිටිය යුතු බව විභාග කොමසාරි ජනාරාල්වරිය දැනුම් දුන්නා.

පෙරවරු 9.30 ට දෙවන ප්‍රශ්න පත්‍රය ලබා දෙන අතර එය පෙරවරු 10.45ට අවසන් වී පසුව ලැබෙන කෙටි විවේකයකින් අනතුරුව පෙරවරු 11.15 සිට දහවල් 12.15 දක්වා පැයක කාලයක් පළමු ප්‍රශ්න පත්‍රය සඳහා හිමි වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57