සිරස සුපර් ස්ටාර් තුලින් රසික හදවත් දිනාගත් ගාමිණී සුසිරිවර්ධන අවසන් ගමන් යයි

සිරස සුපර් ස්ටාර් වේදිකාව තුලින් රසික හදවත් දිනාගත් ගාමණි සුසිරිවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

බෙන්තොට නම ලොවට ගෙන ගිය දක්ෂයෙකු ලෙස නම් දැරූ ඔහු පිළිකා රෝගයට ගොදුරු වීමෙන් මෙලෙස අවසන් ගමන් ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted