මහනුවර සිට කොළඹ කොටුව සහ මාතර බලා ධාවනය වන අංක 1040 දරණ සියනෑ කුමාරි සීග්‍රගාමී දුම්රිය රාගම සහ හොරපේ දුම්රිය ස්ථාන අතර කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.
මේ හේතුවෙන් එහි මගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

?