සමඟි ජන බලවේගය සහ එජාපය එකතු වීම සුබදායකයි – නාමල් රාජපක්ෂ

සමඟි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්වීම පිළිබදව තමන් සුබදායකව දකින බවත්, දේශපාලනික වශයෙන් නොයෙකුත් සංවිධාන බිහිවිය යුතු බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

අනුරාධපුර, මිරිසවැටිය චෛත්‍යරජාණන් වහන්සේ වන්දනාමාන කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරය මේ බව සඳහන් කළා.

අනෙකුත් දේශපාලන පක්ෂ බෙදීමේ සහ වෙන් කිරීමේ දේශපාලනය ඔවුන් සිදු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හමුවේ පවසා සිටියා.

මේ වන විට සෑම දේශපාලන පක්ෂයකම වගකීම විය යුත්තේ, ව්‍යවසන තත්ත්වය හමුවේ ආර්ථිකමය වශයෙන් පිඩාවට පත්ව සිටින ජනතාවට විසදුම් ලබා දීම සඳහා ආණ්ඩුව පෙළඹවීම බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
7
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27
Video thumbnail
උපාලි ධර්මදාසට සමුදෙන්න යෝෂිත රාජපක්ෂ එයි - දේහය ළඟ හැමෝම සංවේදී වෙයි
02:22