ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධ අපලය දිග්ගැස්සෙයි

ඔස්ට්‍රේලියාව සමඟ පැවති තරගයේ දී ආබාධයකට ලක් වීම නිසා තරගයෙන් ඉවත් වීමට සිදු වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ හට සති තුනක පමණ කාලයක් විවේක ගැනීමට සිදුවන බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

ඔහුට ඇති වූ අබාධ තත්ත්වය මත සිදු කළ ස්කෑන් පරීක්ෂණයේ ප්‍රතිඵල මත ඔහු සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මතීෂ තරගාවලියෙන් ඉවත් වුවහොත් ඔහු වෙනුවට ලෝක කුසලාන සංචිතය සඳහා බිනුර ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, නුවන් තුෂාර හෝ මිලාන් රත්නායක අතරින් අයෙක් එක්වීමට නියමිතයි.

කෙසේ වෙතත් මතිෂ පතිරණත් ඇතුළුව ලෝක කුසලාන සංචිතයේ සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක් ආබාධ හේතුවෙන් තරගාවලිය ආරම්භ වීමෙන් පසු සංචිතයෙන් ඉවත් කෙරුණා.

ඒ මතීෂ පතිරනයාට අමතරව වනිඳු හසරංග සහ එෂාන් මාලිංගයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
8
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිරිදිඔයේ දිය නෑමට ගිය හිමිනමක් දියේ ගි# අපවත් වෙයි - දානයකට ඇවිත් අත්වූ ඛේදනීය ඉරණම
01:04
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ - ඩෙංගු මදුරුවෝ පිරිලා..කිසිම ක්‍රියාමාර්ගයක් නෑ
03:08
Video thumbnail
ශ්‍රී ලංකාවේ නම ලෝකයට අරන් ගිය ජපානයේ නුඩ්ල්ස් දන්සල - ජපන් ජාතිකකයෝ එක පෙළට දන්සලේ
02:01
Video thumbnail
පඩිකාරමඩුවම බිය කරමින් දින ගණනක ඉදන් රාත්‍රියේ සහ අලුයමේ එන අමුත්තෝ
02:24
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14
Video thumbnail
පහුගිය ආණ්ඩු දෙක තවම තිබ්බනම් පොළේ එළවළු ගානටම කුඩු විකුණයි - හීනෙන් ඇහැරිලා වගේ කෑගහනවා
07:33
Video thumbnail
මැණික් ව්‍යාපාරිකයින් පුදුම කළ නාමල්ගේ උත්තරේ - ජනාධිපති වුණොත් මැණික් කර්මාන්තයට මොකද කරන්නේ ?
07:47
Video thumbnail
ඔයාගේ කනේ ඩෙසිබල් මීටරයක් එනවද ?හරි මම බලාගන්නම්කෝ උසාවියේදී ලස්සනට ඒක
06:01