විභාග ප්‍රශ්න පත්‍ර හෙළිදරව් වීම් පිළිබද පැන නැඟුණු විරෝධතා හේතුවෙන් ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් වෙනුව එම ධුරය සඳහා ආහාර සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය ප්‍රලාද් ජෝෂි පත්කර තිබෙනවා.
ඉන්දීය ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













