AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ගන්න ප්‍රේක්ෂකයින් දිගු පෝලිම්වල (ඡායාරූප)

සංචාරක ඕස්ට්‍ර්ලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ලබන 07 වනදා ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලියට එක්වන ඕස්ට්‍ර්ලියානු කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් ඊයේ දිනයේ දී ද මෙරටට පැමිණියා.

මේ අතර ඕස්ට්‍ර්ලියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි විස්ස, එක්දින සහ ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් වන ප්‍රවේශපත්‍ර අලෙවිය අද (04) දිනයේ සිය ආරම්භ වුණා.

ඒ අනුව විස්සයි විස්ස තරගාවලියට අදාල ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් මිලදී ගැනීමේ හැකියාව මේ වනවිට පවතිනවා.

මේ වනවිටත් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සඳහා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට ප්‍රේක්ෂකයින් දිගු පෝලිම්වල රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

රුපියල් 300, 1,500, 2,500,4,000 සහ 5,000 යන මිල ගණන්වලට එම ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.

286210833 756368645728271 6358584695137571333 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව ගිනි තියලා, ගෙවල් ගිනි තියලා බලය ගත්ත ආණ්ඩුවක් මේක
07:38
Video thumbnail
ලාල් කාන්තට - අපිලගේ සාදු සැරට අමතයි - හත්වලාමේ....
03:23
Video thumbnail
ලබන සති වලදී විදුලිය කපන්න සිද්ධ වෙනවා #powercut #viralvideo #shortsvideo #1millionviews
00:22
Video thumbnail
ලබන සති වලදී විදුලිය කපන්න සිද්ධ වෙයි - ජනක රත්නායකගෙන් ඇස් උඩ යන හෙළිදරව්වක්
07:43
Video thumbnail
වැඩ බැරි ටාසන්ලා නිසා මිනිස්සු අමාරුවේ
05:58
Video thumbnail
මාලිමාවේ කට්ටිය දැන් උඩු බුරනවා #shortsvideo #varalshorts
00:34
Video thumbnail
විදුලිය බිඳ වැටුණේ කුමන්ත්‍රණයක් නිසාද ? #powercut
04:22
Video thumbnail
මේවා ආණ්ඩුවෙන් නතර කළ යුතුයි #npp #shots #viralvideo #1millionviews
00:23
Video thumbnail
නටන්ට බැරි ආණ්ඩුවට පොළොව ඇදවුණු හැටි මෙන්න- ගම්මන්පිළගෙ අලුත් එක තාම බැලුවේ නැද්ද?
05:24
Video thumbnail
පාසල්වලට මහා මුදල් අර්බුදයක් ගැන - ජෝසප් ස්ටාර්ලින්ගෙන් හෙළිදරව්වක්
04:45

?