29 වනදා සිට කොළඹ කේන්ද්‍ර කරගත් මාර්ග 07ක් ඔස්සේ නව මෙට්‍රෝ බස් 104ක් ධාවනයට

කොළඹ පවතින රථවාහන තදබදය අවම කරමින් වඩාත් පහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්, බස්නාහිර පළාතේ මාර්ග 07ක් ඔස්සේ අලුතින් හඳුන්වා දුන් බස් රථ 104ක් ධාවනයට එක් කිරීමට ‘මෙට්‍රෝ බස්’ ආයතනය සූදානමින් සිටිනවා.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම නව බස් රථ සේවාව ආරම්භ කිරීමට නියමිත අතර, සැප්තැම්බර් 29 වන දින සිට එම මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව ‘මෙට්‍රෝ බස්’ සමගම සඳහන් කළේ.

කොළඹ කේන්ද්‍ර කරගත් මාර්ග 07ක් ඔස්සේ මෙම නව බස් රථ ධාවනය කෙරෙන අතර, මගීන්ට නියමිත මාර්ග සහ වේලාවන් අනුව තම ගමනාන්ත වෙත ළඟා වීමට හැකි වන පරිදි මෙම සේවාව සැලසුම් කර තිබෙනවා.

දෛනික ගමනාගමනය සඳහා පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කිරීමට මහජනතාව දිරිමත් කිරීම මගින් කොළඹ පවතින රථවාහන තදබදයට විසඳුම් සෙවීමට මෙම බ සේවාව උපකාරී වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර්ගේ අභද්‍ර වචනය ගැන කළබල වෙන්න ඕනි නෑ - අපිට විපක්ෂ නායක ගැන විශ්වාසයි
03:40
Video thumbnail
"ඉතිහාසයේ කවදාවත් නොවුණු පුදුමාකාර දෙයක් වෙලා තියෙන්නේ"
00:22
Video thumbnail
කාටත් හොරා විදේශ රටකින් ආනයනය කළ බදු නොගෙවූ සිගරට් තොගයක් කොටුවෙයි
01:01
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ බද්දේගම රත් කළ වෙ# වරුසාව - මෙන්න CCTV දර්ශන එළියට..
01:18
Video thumbnail
යුද හමුදාවට රටේ බලය දීම ගැන දොලවත්තගෙන් හෙළිදරව්වක් - හමුදාවට පුරුදු නෑ මිනිස්සු එක්ක ගණුදෙනු කරලා
07:45
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
අවු:20කින් හාරපු නැති ඇළක අනවසර ඉදිකිරීම ගොඩක් කරලා - ඉවත් කිරීමේදී මිනිස්සුන්ගෙන් චෝදනා
04:19
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි - "ගලවපන්..ගලවපන් - කඩන්න එපා"
01:58
Video thumbnail
තාත්තයි පුතයි ඇවිත් සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ - කැරම් බෝඩ්වල Barcode මාරු කරලා දුන්න ගේම
01:36
Video thumbnail
කාටත් හොරා තබාගත් රිවෝල්වරයක් සහ උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙක් වාද්දූවෙන් කොටු
00:51