ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගාවලිය ලුන්ගි ඉන්ගිඩිට අහිමි වෙයි

ශ්‍රී ලංකාව සමඟ ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගවලිය දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ලුන්ගි ඉන්ගිඩිට අහිමිව යන බව වාර්තා වනවා.

ඔහුගේ ඉන ප්‍රදේශයේ ඇති වී තිබෙනවා ආබාධයෙක් හේතුවෙන් මෙලෙස එම තරගාවලිය අහිමිව යන බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ඔහු මේ වනවිට පුනරුත්ථාපන වැඩසටහනක් ආරම්භ කර ඇති අතර, ලබන ජනවාරි මාසයේ දී නැවත ඔහු සිය පුහුණුවීම් ආරම්භ කරනු ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය එළඹෙන 27 වනදා ආරම්භ වනවා.

මේ අතර මෙම ආබාධ තත්ත්වයත් සමඟ ලුන්ගි ඉන්ගිඩිට පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන සියලුම ආකාරයේ තරගාවලිවලින් ඉවත්ව සිටීමට සිදුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31