AFC Banner
AFC Banner
Empty Ad

වෝන් – මුරලි කුසලානයට ඕස්ට්‍ර්ලියානු කණ්ඩායම දිවයිනට (ඡායාරූප)

වෝන් – මුරලි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ඕස්ට්‍ර්ලියානු කණ්ඩායම ඊයේ (24) දිවයිනට පැමිණියා.

එම කණ්ඩායම ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 10.22ට කටුනායක ගුවන් තොටුපොළට ලඟා වූ බවයි තොටුපොළට දසත වාර්තාකරු සඳහන් කළේ.

ඕස්ල්ට්‍ර්ලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඩුබායි හිදී විශේෂ පුහුණු කඳවුරකට සහභාගී වී සිටියා.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය ලබන 29 වනදා ගාල්ලේ දී ආරම්භ වනවා.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අවසන් වීමෙන් පසු තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය එළඹෙන පෙබරවාරි 12 වනදා ආරම්භවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොල් ප්‍රශ්නයට - රිලවෙක් අල්ලගත්තා / විදුලි ප්‍රශ්නයට - වඳුරෙක් අල්ලගත්තා
03:33
Video thumbnail
ලංකාව දැන් ටින්මාලු වලින් ස්වයංපෝෂිතයි...
04:42
Video thumbnail
මිනිස්සු දැවෙන ප්‍රශ්න වලට ආණ්ඩුවේ අවධානයක් නැද්ද?
02:26
Video thumbnail
සමාජ මාධ්‍ය ජාලාවලින් ආපු ජනාධිපතිට - වැඩ බැරි බව ඔප්පු වෙලා තියෙනවා - අක්කගේ කටේ සද්දේ
07:53
Video thumbnail
මල පැනපු අපිලගේ සාදු අමු ගොයම් ගස් වළඳයි
10:24
Video thumbnail
කොල්ලන්ගේ යකඩ හීන බොඳකර ලොක්කන්ට ගේන්න යන සැපවහන
05:54
Video thumbnail
ගුරු විදුහල්පති උද්ඝෝෂණයෙන් ඉසුරුපාය රත්වෙයි - උලපනේ සුමංගල හිමිගෙන් ලොකු සද්ධයක්
07:15
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක බොරු කියයි ? දොලවත්ත උසාවියෙන් එළියට ඇවිත් කියයි
03:51
Video thumbnail
BREAKING NEWS 🔴ඉසුරු පාය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
01:43
Video thumbnail
අද රෝහිතට හොඳටම තරහා ගිහිං
11:37

?