විපක්ෂ නායකවරයාගේ මැයි දින පණිවිඩය

නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන අර්බුදකාරීම සහ ඛේදජනකම කම්කරු දිනය මෙය බව මැයි දින පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටිනවා.

අත්තනෝමතික ක්‍රියාකලාපයන් ගෙන් පිරි රජයේ වැඩපිළිවල හමුවේ මෙවර මැයි දිනය කලු මැයි දිනයක් ලෙස සැමරීමට මෙරට වැඩ කරන ජනතාවට සිදුවී ඇතැයිද විපක්ෂ නායකවරයා මෙම පණිවිඩයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.මෙතරම් කෙටි කාලයක් ඇතුලට ජනතාවගේ සියලු ප්‍රාර්ථනාවන් විනාශකල ආණ්ඩුවක් ඉතිහාසයේ බිහිවී නැති බව ඔහු මෙහිදි සිහිපත් කර සිටිනවා.

මෙවර කම්කරු දිනය මෙම ආණ්ඩුව යටතේ සමරනු ලබන අවසාන මැයි දිනය බවට පරිවර්තනය කර ගත යුතු බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කර ඇති කම්කරු දින පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අපි මැ#ණත් මෙතනින් නැගිටින්නේ නෑ"ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක
10:33
Video thumbnail
ඔයාලගේ නායකයා තමයි ප්‍රභාටත් මිනී##න්න ඉගෙන්නුවේ
04:54
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන ජනපතිගෙන් සැර කතාවක් - උස්සන් යන එක අශිෂ්ට ක්‍රියාවක්
02:30
Video thumbnail
අධිකරණ ඇමතිතුමා සජිත්ට දාපු කින්ඩිය
09:53
Video thumbnail
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ අවුරුද්දේ අහෝසි වෙනවා - අපි වෙනම පනතක් නිර්මාණය කරනවා
03:24
Video thumbnail
සජිත්ගේ කතාව මැද නැගිට්ට ආණ්ඩුවේ ලොක්කෙක් සජිත්ගෙන් හොඳටම අහගනී
07:06
Video thumbnail
චරිත් අබේසිංහවත් එල්#න්න ද..? සජිත්ගෙන් කවුරුත් නොසිතු උත්තරයක්
02:41
Video thumbnail
ජනපතිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මීට වැඩිය ශික්ෂ සම්පන්න බවක් තියෙන්නෙ ඕනි
04:21
Video thumbnail
චාමරගෙන් සැර සත්තමක් - විනාඩි 10ට කොහොමද අපි රටේම ප්‍රශ්න කියන්නේ
02:19
Video thumbnail
ජනපතිගේ කතාවට සජිත් රිදෙන්නම දෙයි - අමුතු සිහිනයක් මවාගෙන ඉන්නේ
10:17