විදේශ රැකියා නියෝජිත ආයතන සම්බන්ධයෙන් දැඩි තීරණයක් (වීඩියෝ)

සංචාරක වීසා මත විදෙස් රවවල් සඳහා ශ්‍රමිකයින් යැවූ බවට හඳුනාගත් විදේශ රැකියා නියෝජිත ආයතන 400ක බලපත්‍ර අහෝසි කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (03) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.

මේ අතර විදේශ රැකියා නියෝජිත ආයතන ලියාපදිංචි කිරීමේ දී මේ දක්වා අයකළ රුපියල් ලක්ෂ 7.5ක ගාස්තුව ලක්ෂ 30ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

https://youtu.be/kCbvZ4_SMqk


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14