spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදේශ රැකියා නියෝජිත ආයතන සම්බන්ධයෙන් දැඩි තීරණයක් (වීඩියෝ)

සංචාරක වීසා මත විදෙස් රවවල් සඳහා ශ්‍රමිකයින් යැවූ බවට හඳුනාගත් විදේශ රැකියා නියෝජිත ආයතන 400ක බලපත්‍ර අහෝසි කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (03) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.

මේ අතර විදේශ රැකියා නියෝජිත ආයතන ලියාපදිංචි කිරීමේ දී මේ දක්වා අයකළ රුපියල් ලක්ෂ 7.5ක ගාස්තුව ලක්ෂ 30ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

https://youtu.be/kCbvZ4_SMqk
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?