Fly high Get bonus Aviator Phone

විදුලි සැර වැදීමෙන් වනඅලියෙක් මරුට

තණමල්විල මව්ආර ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමෙන් වනඅලියෙක් මියගොස් තිබෙනවා.

වගා ඉඩමක ආරක්ෂාවට දමා තිබු අනාරක්ෂිත විදුලි රැහැනක ගැටීමෙන් වන අලියා මියගොස් ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මියගිය වන අලියා වයස අවුරුදු 45ක් පමන වයසැති අලියෙක් බවට සැක කෙරෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් එක් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ කල්තොට වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?