විදුලි සැර වැදීමෙන් වනඅලියෙක් මරුට

තණමල්විල මව්ආර ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමෙන් වනඅලියෙක් මියගොස් තිබෙනවා.

වගා ඉඩමක ආරක්ෂාවට දමා තිබු අනාරක්ෂිත විදුලි රැහැනක ගැටීමෙන් වන අලියා මියගොස් ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මියගිය වන අලියා වයස අවුරුදු 45ක් පමන වයසැති අලියෙක් බවට සැක කෙරෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් එක් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ කල්තොට වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15