විදුලි ගාස්තු අනිවාර්යෙන් වැඩිවන බව විදුලිබල හා බලශක්ති ඇමති දැනුම් දෙයි

විදුලි ගාස්තු වැඩිකිරීමට අනිවාර්යයෙන් සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර දැනුම් දී තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද(03) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
8
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted