වසර 138ක් පැරණි ටෙස්ට් වාර්තාවක සම තැන ගැනීමට ප්‍රභාත්ට අවස්ථාවක්

ටෙස්ට් කඩුලු 100ට වේගයෙන් ම ළඟා වූ පන්දු යවන්නාගේ වාර්තාව සම කිරීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට අවස්ථාවක් උදා වී තිබෙනවා.

ඒ, සඳහා ප්‍රභාත් ජයසූරියට අවශ්‍යව ඇත්තේ තවත් කඩුලු පහක් පමණයි.

නවසීලනතය සමඟ ගාල්ලේ දී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ මේ වන විට ක්‍රියාත්මක නවසීලනත දෙවන ඉනිමේ ඉතිරිව ඇති අවසන් කඩුලු 05 ප්‍රභාත් විසින් දවාගතහොත් ඔහුට එම වාර්තාව සම කිරීමේ හැකියාව ලැබෙනවා.

ප්‍රභාත් ජයසූරිය මේ වන විට මෙම තරගය ද ඇතුළුව තරග 16ක් තුළ; ටෙස්ට් කඩුලු 95ක් බිඳ දමා තිබෙනවා.

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ටෙස්ට් කඩුලු 100ට වේගයෙන් ම ළඟා වූ පන්දු යවන්නාගේ වාර්තාව එංගලන්තයේ ජෝර්ජ් ලොමන්ගේ නම ඉදිරියේ ලිය වී තිබෙනවා.

1896 වසරේ දී ඔහු මෙම වාර්තාව පිහිටුවනු ලැබුවේ ටෙස්ට් තරග 16ක් තුළ දී කඩුලු 100ක් බිඳ දමමින්.

ඒ, අනුව ප්‍රභාත් ජයසූරියට මෙම අභියෝගය ජය ගැනීමට හැකියාව ලැබුනහොත් වසර 138ක් පැරණි පන්දු යැවීමේ ලෝක වාර්තාවේ සමතැන ගැනීමට හැකියාව ලැබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
37
+1
1
+1
10
+1
6
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකට ලක් වූ යුවළකට පිහිටක් වූ පාඨලී
03:15
Video thumbnail
වැල්ලවාය පොලිසියෙන් අයිස්ක්‍රීම් දන්සලක්
00:56
Video thumbnail
මාතර විශාලතම තොරණ හිත්තැටියේ රජ මහා විහාරස්ථානයේ
01:54
Video thumbnail
තෙල් මිල වැඩිවීම නිසා ධීවරයින් තවත් අමාරුවේ වැටෙයි
03:55
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45