වසන්ත මුදලිගේ ඇතුලු පිරිසට ඇප (වීඩියෝ)

කැලණිය විශ්ව විද්‍යාලය අසල පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු සැකකරුවන් 7 දෙනා ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ ඔවුන් අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදු කිරීම ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් කලහකාරීව හැසිරීමේ චෝදනා මතයි මෙම සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ.

https://www.youtube.com/watch?v=o5C3XDAbtSQ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
5
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිය රකුසා නිසා දින 5ක කාලයකදී 20 දෙනෙකුගේ දිවි අහිමි වෙලා..දැදුරු ඔයේ ඛේදවාචකය ගැන හෙළිදරව්වක්
02:24
Video thumbnail
බොරතෙල් ගැන චන්න ජයසුමනගෙන් ප්‍රබල හෙළිදරව්වක් - ඉන්ධන මිල තවත් ඉහළ යයිද ?
03:04
Video thumbnail
සීල් කරපු ගල් අඟුරු සමාගමේ සභාපති සීල් කඩලද රබර් සීල් එක තිබ්බේ..ජනාධිපති බේරගන්න යන්නේ මොකෙන්ද මේ ?
02:12
Video thumbnail
චන්දන කත්‍රිආරච්චි කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන ආ අයුරු..කොහොමද ගැම්මට බැහැලා යන හැටි
03:23
Video thumbnail
දැදුරු ඔයේ දිය නෑමට ගිය දෙදෙනෙකුට දිවි අහිමි වෙයි - තවත් හයදෙනෙකු අතුරුදහන්
00:43
Video thumbnail
"අනේ මට ඉවසන්න බෑ අම්මා..අනේ අම්මේ"දුම්රියට ගැ#නු පුද්ගලයා වේදනාවෙන් කෑගහයි
02:40
Video thumbnail
මිනිස්සු මර්දනය කරන්න එපා..පව් පව්..හිටපු පා.ම.චන්දන කත්‍රිආරච්චි රැගෙන යෑමේදී උණුසුම් තත්ත්වයක්
06:27
Video thumbnail
ගිනිකෙළිවලින් වන අනතුරු සැලකියයුතු මට්ටමින් අඩුවෙලා..ඒත් රිය අනතුරු අඩුවෙලා නෑ
03:31
Video thumbnail
රෝහලට ආ රෝගියෙක් වෛද්‍යවරියකට කළ කැත වැඩේ GMOA එක හෙළිකරයි
07:05
Video thumbnail
ඇඹිලිපිටිය වැවක දියේ ගිලී දෙන්නෙකුට ජීවිතය අහිමිවෙයි
01:10