ලාම්පුවේ දෙන්නෙක් මාලිමාව එළිය කරන්න යයි – තවත් පක්ෂ රැසකගේ ම සහායත් හිමිවෙයි

කොළඹ මහ නගර සභාව සඳහා ලාම්පුව ලකුණ යටතේ ස්වාධීන කණ්ඩායමක් ලෙස ඉදිරිපත් ව තරග වැදුණු කණ්ඩායම ජාතික ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයාව දිනවීමට කටයුතු කරන බව නිල වශයෙන් දැනුම්දී තිබෙනවා.

අද (19) පස්වරුවේ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග පැවති සාකච්ඡාව අවසන් කර පිටතට පැමිණෙමින් එම ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයින් මේ බව කියා සිටියා.

මීට අමතරව අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ තවත් ස්වාධීන කණ්ඩායම් කිහිපයක් ම අද පස්වරුවේ මාලිමා රජයට පළාත් පාලන බලය කොළඹ පිහිටුවීමට සහාය පළ කිරීමට තීරණය කර ඇති බවටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13