ලයිට් බිල ඔන්ලයින් ගෙවන්න යළිත් අවස්ථාව

ලංකා විදුලිබල මණ්ඩලයේ ඔන්ලයින් ගෙවීම් පද්ධතිය නැවතත් ආරම්භ කළ බව විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා.

පසුගිය වසරේ නොවැම්බර් මස අග භාගයේ දී සයිබර් ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ අන්තර්ජාල ගෙවීම් පද්ධතිය තාවකාලිකව අතිහිටුවා තිබුණා.

අනතුරුව සයිබර් ආරක්ෂණ විශේෂඥයින්ගේ උපදෙස් මත ආරක්ෂක සම්මුතිය නිසි ලෙස කළමනාකරණය කිරීමට කඩිනම් පියවර ගත් බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට තවදුරටත් ගැටළු ඇත්නම් විදුලිබල මණ්ඩලයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1987 හරහා තොරතුරු ලබාගත හැකි බව ද එම මණ්ඩලය වැඩි දුරටත් දන්වා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40