ලන්ඩනයෙන් හොරකම් කළ දුරකථන චීනයට

පසුගිය වසර තුළ එක්සත් රාජධානියේ සිට චීනයට සොරකම් කරන ලද ජංගම දුරකථන 40,000ක් ජාවාරම් කළ බවට සැක කෙරෙන ජාත්‍යන්තර කල්ලියක් විසුරුවා හැරීමට සමත් වූ බව එරට පොලිසිය පවසනවා.

දුරකථන සොරකම්වලට එරෙහිව එක්සත් රාජධානියේ මෙතෙක් සිදුකළ විශාලතම මෙහෙයුම ලෙස මෙට්‍රොපොලිටන් පොලිසිය පවසන පරිදි, සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සොරකම් කරන ලද උපාංග 2,000 කට වඩා සොයාගෙන තිබෙනවා.

ලන්ඩනයේ සොරකම් කරන ලද සියලුම දුරකථන වලින් අඩක් පමණ අපනයනය කිරීම සඳහා මෙම කල්ලිය වගකිව යුතු යැයි පොලිසිය විශ්වාස කරයි.

පසුගිය වසරේ වින්දිතයෙකු සොරකම් කරන ලද දුරකථනයක් සොයා ගැනීමෙන් පසුව විමර්ශනය ආරම්භ කරනු ලැබුවා.

එලෙස සොරකම් කරන දුරකථන හොංකොං වෙත නැව්ගත කරන බව සොයා ගත්තා.

පසුගිය වසර හතර තුළ ලන්ඩනයේ සොරකම් කරන ලද දුරකථන සංඛ්‍යාව 2020 දී 28,609 සිට 2024 දී 80,588 දක්වා තුන් ගුණයකින් වැඩි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවාසනාවන්ත ලෙස පුද්ගලයෙකුට ජීවිතය අහිමි වෙයි
01:47
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෙකු බලෙන් කරගෙන ගිය නයිට් ක්ලබ් එකක් පොලිසිය වටලයි
00:50
Video thumbnail
දෙවුන්දර පෙරහැරේ කාවඩි නවත්තපු එක ගැන නාමල් කතාකරයි
10:27
Video thumbnail
නාමල්ව මිනිස්සු වැඳලා පිළිගත්ත හැටි
02:41
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14