විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීමේ යෝජනාව අද කැබිනෙට්ටුවට

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණය ඇතුළු අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීමේ යෝජනාව අද (27) රැස්වෙන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 ක් ලෙස දක්වා ඇති අතර, ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට අනුව එය අවුරුදු 65 දක්වා දීර්ඝ වනවා.

මේ අතර මහාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාවන් සම්බන්ධයෙන් ද සමාන්තර යෝජනාවක් ඉදිරිපත් කරන බවට ද තොරතුරු වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16