ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වන තරගයේ ජය ගෝල් ටයිටන්ස් කණ්ඩායම

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වන තරගයේ ජය වාර්තා කිරිමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුන් ලකුණු 83 කින් මෙම තරගයේ ජය ලැබීය.

කැන්ඩි කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර පැවති මෙම තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ගෝල් ටයිටන්ස් සමත් වූ අතර, ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

ශෙවෝන් ඩැනියෙල් 25 යි,ලසිත් කෘස්ෆුල් 11යි .අද තරගයේදී භානුක රාජපක්ෂට ලබාගත හැකි වුයේ ලකුණු 4ක් පමණයි.

ප්‍ර වේගකාරී පිතිහරබයක් දියත් කල ටිම් ශෙෆර්ට් ලකුණු 74ක් ලබා ගත්තා. ශකීබ් අල් හසන් ලකුණු 30ක් ලබා ගත්තා

ඒ අනුව ඔවුන් සිය පන්දු 120 තුළ 180ක් ලබා ගත්තා.

ඒ අනුව කැන්ඩි කණ්ඩායමට ජය සදහා 181ක් ලබා ගැනිමේ අරමුණින් පිටියට පැමිණි තනුක බබරේට සහ දිනේශ් චන්දිමාල්ට ස්තාවර ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනිමට ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ කසුන් රාජිත අවස්ථාව ලබා දුන්නේ නැහැ.

දිනේශ් චන්දිමාල් ලකුණු නොලබා දැවී යද්දී තනුක බබරේ ලකුණු 12ක් ලබා සිටියදි සමරකෝන්ට ඔහු ගොදුරු විය.

වනිදු හසරංග 9ක් ලබා ගත්තා.අශේන් බංඩාර 27යි

පන්දු යැවීමේදි කසුන් රාජිත සකීබ් සහ රිචඩ් නග්රවා කඩුලු 2ක බැගින් ලබා ගත්තා.

ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ පන්දු බලඇණිය කැන්ඩි කණ්ඩායමේ කිසිදු පිතිකරුවෙකුට ලකුණු 30 සිමාව පසුකර යාමට අවස්ථාව ලබා දුන්නේ නැහැ.

කැන්ඩි කණ්ඩායමේ පන්දුවාර 17.1 අවසානයේ සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 97 පමණයි.

ඒ අනුව ගෝල් ටයිටන්ස් කණ්ඩායම මෙම තරගාවලියේ දෙවන ජය වාර්තා කිරිමට සමත් වෙද්දී කැන්ඩි කණ්ඩායම තමන් මුහුණ දුන් දෙවන තරගයෙන් පරාජය විය.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් ලබාගත් පස්වන අඩුම ලකුණු වාර්තා කිරිමට කැන්ඩි කණ්ඩායමට සිදුවිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40