spot_imgspot_img

රුපියල යළි පහළට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ අද ඩොලරයක ගැණුම් මිල රුපියල් 311.60ක් වන බවයි.

එහි විකුණුම් මිල රුපියල් 328.92ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 303.19ක් ලෙසටත් විකුණුම් මිල රුපියල් 318.99ක් ලෙසටත් සටහන්ව තිබුණා.

මේ අතර මෙරට වාණිජ බැංකු කිහිපයක ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 315ක් දක්වාත් විකුණුම් මිල රුපියල් 335ක් දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්.

ලංකා බැංකුව – රුපියල් 315.00 – රුපියල් 335.00

මහජන බැංකුව – රුපියල් 313.46 – රුපියල් . 328.20

සම්පත් බැංකුව – රුපියල් 311.28 – රුපියල් 328.00

HNB – රුපියල් 313.00 – රුපියල් 330.00

NDB – රුපියල් 307.00 – රුපියල් 327.0

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
14
+1
2
+1
2
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?