ඉන්දියාව සහ ජපානය අතර ඉන්දු-පැසිෆික් මුහුදු ගැන ඓතිහාසික ගිවිසුමක්

ඉන්දියාව සහ ජපානය ඉන්දු-පැසිෆික් කලාපයේ මුහුදු ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් ඓතිහාසික සමුද්‍රීය ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබුණා.

මෙම ගිවිසුමට ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජපාන ආරක්ෂක අමාත්‍ය ෂින්ජිරෝ කොයිසුමි නවදිල්ලියේදී අත්සන් තැබුවා.

ගිවිසුම අනුව ඉන්දීය නාවික හමුදාව සහ ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක හමුදාව අතර ඒකාබද්ධ නාවික අභ්‍යාස, බුද්ධි තොරතුරු හුවමාරුව සහ ආරක්ෂක තාක්ෂණික සහයෝගිතාව පුළුල් කිරීමට නියමිතයි.

ඉන්දියාව සහ ජපානය පවසන්නේ මෙම ගිවිසුම ඉන්දු-පැසිෆික් කලාපයේ නිදහස් සහ විවෘත නාවික ගමනාගමනය ආරක්ෂා කිරීම සඳහා වැදගත් පියවරක් බවයි.

විශේෂයෙන් චීනය ඉන්දීය සාගරයේ සහ ඉන්දු-පැසිෆික් කලාපයේ නාවික බලපෑම පුළුල් කරමින් සිටින පසුබිමක, මෙම සහයෝගිතාව කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සහ Quad රටවල් අතර සමුද්‍රීය ආරක්ෂක සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ උපායමාර්ගික පියවරක් ලෙස සැලකෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57