ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ අද ඩොලරයක ගැණුම් මිල රුපියල් 311.60ක් වන බවයි.
එහි විකුණුම් මිල රුපියල් 328.92ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 303.19ක් ලෙසටත් විකුණුම් මිල රුපියල් 318.99ක් ලෙසටත් සටහන්ව තිබුණා.
මේ අතර මෙරට වාණිජ බැංකු කිහිපයක ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 315ක් දක්වාත් විකුණුම් මිල රුපියල් 335ක් දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්.
ලංකා බැංකුව – රුපියල් 315.00 – රුපියල් 335.00
මහජන බැංකුව – රුපියල් 313.46 – රුපියල් . 328.20
සම්පත් බැංකුව – රුපියල් 311.28 – රුපියල් 328.00
HNB – රුපියල් 313.00 – රුපියල් 330.00
NDB – රුපියල් 307.00 – රුපියල් 327.0














MEKA MEHEMA WENA BAWA THERUM GANNA ARITHIKA VIDHYA OSTHAR LA WENNA ONA NAHE. UMBA HATHARA WATETAMA NAYAWELA, ITA PASSE THIYENA SABBA SAKALA MANAWAMA UGAS KARALA HO WIKUNALA PARATA WATENNA ONNA MENNA THIYENA KOTA, YALUWEK AWITH RUPIYAL 50000 DENAWA. UMBA TA WATILA INNA AGHADHAYA AMATHAKA KARALA EKEN LOKU PARTIYAK ORGANISE KARALA WATEMA INNA UNTA INVITE KARALA PORA TALKS ENAWA. PATIYEN PASSE WENNE THIBUNA THANATA WADA AYE KISIDAKA GODA ENNA BERI THARAMATA AGHADHAYATA WATENA EKA NEDHA. THAMATH BAHUTHARAYAK MEKE INNA GON MODA KALAKANII MUSALA WAHALLU PAHUGIYA SATHIYE UDA PANNE P.U.K.E.N. GANIPU NAYA SATHAYAK GEWALA NAHE. GEWANNA KRAMAYAK HADALATH NAHE. AYE NAYA DENNETH NAHE. DUNNA TIKA DENA DUNNETH KETI KALEENA GINI POLI NAYA. EKA DALA THAMAYI MUN DOLLAR EKA ISSUWE. NANDE LA OKKOMA EKAYI. U GON RAJA LA EKKA EKATA AMUNALA MUDATA THALLU KARALA DANNA THAMAYI HONDHA. API BURU MUS KANNE NAHE