යුද්ධය අවසන් කිරීමට අමෙරිකාවේ යෝජනාව සලකා බලනවා – ඉරානය

යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් අමෙරිකාව විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාව තවමත් සලකා බලමින් සිටින බව ඉරානය පවසනවා.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා පළ වී තිබුණේ, ඉරානය සමඟ කරුණු 14කින් යුත් අවබෝධතා ගිවිසුමකට එළඹීමට හැකි වන බවට ධවල මන්දිරය පවසන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !