මුදලට සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම ගැන රනිල් කාර්යාලයෙන් පැහැදිලි කිරීමක්

පසුගිය රජය විසින් සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය මඟින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය මඟින් වැඩිදුරටත් දක්වා ඇත්තේ රට මුහුණ දී තිබූ ආර්ථික බංකොලොත් භාවයෙන් ගොඩඒමට සුදුසු පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව රජයට දැනුම් දී තිබූ බවත්, ඒ අනුව රජයේ ආදායම වැඩිකර ගැනීමට මුදල් අයකර සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම සිදුකළ බවයි.

එමෙන්ම නිදහසෙන් පසු 2022 වසර වන තුරුම සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමට රජය මුදල් අයකර ගැනීමක් සිදුකර නොතිබූ බව ද අදාළ නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

අදාළ නිවේදනය මෙතැනින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54