මීගමුවේ යුවළක් මත් ජාවාරමෙන් උපයාගත් මිලියන 44.5 කට අධික දේපළ ක්‍රියා විරහිත කරයි

මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හා කාන්තාවක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් වත්කම් උපයාගෙන ඇති බවට ලද තොරතුරක් මත නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශනයක් සිදුකර තිබෙනවා.

එහිදී අදාළ කාන්තාව විසින් කටුනේරිය ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 95 ක් පමණ වටිනාකමකින් යුත් පර්චස් 24.8 ක ඉඩමක් හා එහි ඉදිකර ඇති රුපියල් කෝටි 3.5 ක් පමණ වටිනා දෙමහල් නිවස මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙන ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

ඒ අනුව රුපියල් මිලියන 44.5ක් පමණ වටිනාකමින් යුතු එම දේපළ ඊයේ (02) දින සිට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව දින 14ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර තිබෙනවා.

නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56