උහන බණ්ඩාරදූව ප්රදේශයේ නවගිරියාව වැව් රක්ෂිතයේ මියගොස් සිටි වන අලියෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා.
මියගොස් ඇති වන අලියාගේ වයස අවුරුදු 25ක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ.
උස අඩි 7ක් පමණ වන මෙම වන අලියාගේ මරණයට හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

?