භාතියගේ තත්ත්වය නිරීක්ෂණයට පරිසර ඇමති සහ නියෝජ්‍ය ඇමති ඇවිත් (ඡායාරූප)

බරපතළ ලෙස රෝගාතුර වී සිටින භාතිය ඇතාගේ තත්ත්වය නිරීක්ෂණයට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ඊයේ නිකවැරටිය වනජීවී කලාපයේ පොල්පිතිගම ප්‍රදේශයට පැමිණියා.

එහිදී අමාත්‍යවරුන් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ වෛද්‍ය ප්‍රතිකාර කඩිනම් කරන ලෙසත් ඇතාගේ රැකවරණය සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන ලෙසයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය කණ්ඩායමක් වනජීවී පශු වෛද්‍යවරුන් සමඟ දැනටමත් ඇතාට ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇති අතර, සතවයාගේ රුධිර හා ශුක්‍රාණු සාම්පල එකතු කර ඒවා ස්කෑන් පරීක්ෂණ සහ වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සිදුවෙමින් පවතින බවයි වාර්තා වුණේ.

මූලික පරීක්ෂණ ප්‍රතිඵල සහ වෛද්‍ය වාර්තා මත පදනම්ව, ප්‍රතිකාර ප්‍රමාදයකින් තොරව ඉදිරියට යා යුතු බවට අමාත්‍යවරු මෙහිදී උපදෙස් දෙනු ලැබුවා.

එමෙන්ම සතවයාගේ තත්ත්වය පිළිබඳ නිතිපතා යාවත්කාලීන කිරීම් ලබාදෙන ලෙසත්, ව්‍යුහගත ප්‍රතිකාර ක්‍රියාවලියක් සහතික කරන ලෙසත් වනජීවී දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නා.

WhatsApp Image 2025 07 05 at 12.32.24 PM 1
WhatsApp Image 2025 07 05 at 12.32.24 PM
WhatsApp Image 2025 07 05 at 12.32.23 PM 1
WhatsApp Image 2025 07 05 at 12.32.22 PM 1
WhatsApp Image 2025 07 05 at 12.32.22 PM
WhatsApp Image 2025 07 05 at 12.32.23 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනාධිපති නෙවෙයි ඔබතුමා හැමදාම මේ රටේ ජනාධිපති - මහින්ද හඳවතේ ජනාධිපති
02:41
Video thumbnail
දෙවිනුවර පෙරහැරේ කාවඩි නැටුම් ඉවත් කරන ලෙස පොලිස්පතිගෙන් නියෝග
01:42
Video thumbnail
ආණ්ඩුව හීනෙන් දකින්නෙත් නාමල් නාමල් කියලා - එක මිටට දුන්න අපි නැවත නිවැරදි තැනට ගේන්න ඕනි
04:59
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට ටිල්වින් උත්තර දෙයි - "විපක්ෂයේ අයත් ඔය බොරු කියන්නේ"
01:16
Video thumbnail
ටිල්වින් විපක්ෂයට සැරටම කියයි - "අපි තිබ්බ අඩිය ආය පස්සට ගන්නේ නෑ..කිසි අභියෝගයක් නෑ"
02:52
Video thumbnail
නාමල් රාජපක්ෂ ගැම්මට එද්දිම ඔළුව උඩින් ගිය මාළු පාන්...
00:17
Video thumbnail
ආණ්ඩුව පෝෂණය කරන අපරාධකාරයෝ නිදහසේ වෙ# තියනවා - නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
10:49
Video thumbnail
සුද්දට අයිස් විකුණන්න ගිහින් ජාත්‍යන්තරය ට ගිය අන්කල් - මොනවා කියනවද තේරෙන්නේ නෑනේ බන්
02:55
Video thumbnail
රථ පෙරහැරකින් ගැම්මට හෝමගමට ගිය නාමල් - අපේ රජතුමාට ජයෙන් ජයම වේවා..!
02:08
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ අතින් විවෘත වුණ සාමාධි පිළිමය - දිලිත්, රෝහිත ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
04:17