බීමත් රියදුරන් අල්ලන පොලිස් නිලධාරීන්ට පිරිනමන තෑගි මුදල් වැඩිකෙරේ

බීමත්ව සහ මත්ද්‍රව්‍ය පාවිච්චිකර රිය ධාවනය කරන රියදුරන් සම්බන්ධ නඩු ලබාගන්නා පොලිස් නිලධාරීන්ට ලබාදෙන ත්‍යාග මුදල් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි එම නිලධාරීන් අභිප්‍රේරණය කිරීම සඳහා මෙලෙස ත්‍යාග මුදල් ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධිර සඳහන් කළේ.

අද (26) දහවල් පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සකච්ඡාවක එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර මෙම වසරේ මේ දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය පාවිච්චිකර රිය ධාවනය කළ රියදුරන් 790 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම බීමතින් රිය පැදවූ රියදුරන් 5,075කට අධික සංඛ්‍යවක් මෙම මාසයේ මේ දක්වා කාලය තුල අත්අඩංගුවට ගෙන ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
4
+1
4
+1
3
+1
2
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27