බ්‍රිතාන්‍යයේ 95 හැවිරිදි එලිසබෙත් රැජින රෝහල්ගත කරයි

ලොව වයස්ගතම හා වැඩිම කලක් පාලන බලයේ සිටින බ්‍රිතාන්‍යයේ 95 හැවිරිදි එලිසබෙත් රැජින උතුරු අයර්ලන්තයේ නිල සංචාරය අවලංගු කර තිබෙන බව විදේස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා. ඒ ඇය රෝහල් ගත කිරීම හේතුවෙන්. වසර 10කට පසු රැජින එක රාත්‍රියක් රෝහල් ගත කිරීමත් විශේෂත්වයක් බවයි සඳහන් වන්නේ.

වසර 10යක් යනතුරු රැජින රෝහල් ගත කරමින් ප්‍රතිකාර කර නොමැති බවත් වැඩිදුරටත් සඳහන්. මුලික වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදු කිරීමෙන් අනතුරුව රෝහලෙන් මාළිගය බලා ගොස් ඇති අතර රැජිනට ඇගේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විවේක ගන්නා ලෙස දැනුම් දුන් බවත් ඇගේ අසනීප තත්ත්වයට කොරෝනා හේතුවක් නොවන බවත් සඳහන් කර තිබෙනවා. ඒ වගේම ඇය මේ වෙද්දී සුවෙන් පසුවන බවත් ඇයගේ රාජකාරි කටයුතු විවේක ගන්නා අතරතුර සිදු කරන බවත් පැවසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
63
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙසක් පෝය නිමිත්තෙන් බදුල්ලේ පැවැත්වූ විශාලම බත් දන්සල..දහස් ගණනින් ජනතාව පැමිණෙයි
01:53
Video thumbnail
රවින්ද්‍ර යසස් ආණ්ඩුව ගැන කිව්ව අමුතු සිංදුව..මිලියන 23 යයි වතුරේ..හුන්ඩුව ඇයි තනිකර දැමුවේ..
01:03
Video thumbnail
දුමින්ද, විජයපාල ඇතුළු SLFP කාන්තා පෙරමුණ සංවිධානය කල පිංකම් මාලාව
02:55
Video thumbnail
මිහින්තලේ හිමි ගැබිණි මාතාවන් හට ලබාදුන් දන්සල..ගැබිණි මාතාවන් සීයකට අධික පිරිසක් එයි
03:06
Video thumbnail
කඩුගන්නාවේ අපූරු බස් බත් දන්සල - නොමිලේ මගීන් රැගෙන යන ගමන් බස් එක ඇතුළෙම දන්සල්
02:53
Video thumbnail
"ඊළඟ ජනාධිපතිතුමා තමයි මේ ඉන්නේ"..කැළණියට ගිය දිලිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
01:05
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ ප්‍රධාන සංඝනායක පදවිය, අටමස්ථානාධිපති ධුර‍ය තවකාලිකව ගලවයි..
01:05
Video thumbnail
සම්බුදු තෙමඟුල සිහිකරමින් තොටලඟ වර්ණවත් කරන්න සූදානම් වෙන තොරණ් රාජයා
01:29
Video thumbnail
පුත්තලමේ දන්සැල් PHI ඇවිත් පරීක්ෂා කරයි - දන්සල් ඉතා ඉහල මට්ටමින් පවත්වගෙන යනවා
02:43
Video thumbnail
බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරියක් කොටුවෙයි..සැකකරු ලොරිය දමා පලා ගිහින්
02:08