සංචාරක බංගලාදේශය සමඟ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට නම්කර තිබෙනවා.
ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට කලකට පසු දසුන් ශානක සහ චාමික කරුණාරත්න කැඳවා තිබෙනවා.
දෙරට අතර විස්සයි විස්ස තරගාවලිය ලබන 10 වනදා මහනුවර පල්ලෙකැලේ දී ආරම්භවන අතර, දෙවන විස්සයි විස්ස තරගය ලබන 13 වනදා දඹුල්ලේ දී පැවැත්වීම නියමිතයි.
තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය 16 වනදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.















Possible playing eleven
01. Charith
02. Pathum
03. Kusal mendis
04. Kusal Perera
05. Dasun Shyanaka
06. Dunith wells
07. Wanindu
08. Mahesh teekshana
09. Nuwan Tushara
10. Binura
11. Eshan malinga