පාස්කු ප්‍රහාරය ගැන FIB අනාවරණය ප්‍රතික්ෂේප කළහොත් ට්‍රම්ප්ට කේන්ති යයි – හිටපු ජනපති රනිල් (වීඩියෝ)

අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් ඇමරිකානු FBI ආයතනය විසින් සිදුකර ඇති අනාවරණය කරගැනීම් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළහොත් එක්සත් ජනපදය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෘණාත්මක ප්‍රතිචාරයක් දැක්විය හැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනතුරු අඟවනවා.

ගාල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

  1. ලංකාවේ isis අන්තවාදී ත්‍රස්තවාදය පරාජය කිරීමට ඇමරිකාව ඉන්දීය හා ඊශ්‍රායලය පුමුඛ රාජ්‍ය වල සහාය ලැබෙනු ඇත. ලංකාවේ isis අන්තවාදී ත්‍රස්තවාදය ලංකාවේ දේශපාලනයට හා රාජ්‍ය යාන්ත්‍රණයට රිංගා කල හා කරන සිංහල හා දමිල ජන සංහාරය ඒ හරහා එලි වනු ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21